අමිතාබ් බච්චන්ගේ ග්‍රන්ථය එළිදකී

පෙබ 08, 2019

    ජනප්‍රිය බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් දැඩි මාධ්‍ය අවධානය මධ්‍යයේ විශේෂ ග්‍රන්ථයක් එළිදැක්වීමේ අවස්ථාවකට මුම්බායි නුවරදී සහභාගි වුණා.

    හින්දි සිනමාවේ දුෂ්ඨ නළුවෙක් වන ගෝවින්ද් නාම්දේවි විසින් ග්‍රන්ථය රචනා කර තිබීම මෙහි විශේෂත්වයයි.

    Latest News