සතොස‍; ආගමික ස්ථානවලට වියළි ආහාර පාර්සලයක්

ජූනි 29, 2021

    සතොස ආයතනයෙන් මිලදී ගන්නා රුපියල් පන් දහසක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාර්සලයක් එම ආයතනයේ බෙදා හැරීමේ ඒකකයෙන් ආගමික ස්ථාන වෙත ලබාදීමට නියමිතයි.

    කොවිඩ් වසංගතය හා සංචරණ සීමා හේතුවෙන් දායකයන්ට ප්‍රත්‍ය පහසුකම් ලබාදීම දුෂ්කර වීම නිසා ආගමික ස්ථාන වෙත වියළි සළාක ලබාදීමේ වැඩසටහනක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍යතුමා දුන් උපදෙස් අනුව මෙය ක්‍රියාත්මකයි.

    Latest News