විධායක නිලධාරීන්ට ජපාන විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි පාඨමාලා

ජූනි 29, 2021

    රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ජපාන විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට අදාළ හුවමාරු ලිපි සඳහා අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    ඒ, අනුව ලබන සැප්තැම්බර් මාසයේ දී අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත කණ්ඩායමට රුපියල් මිලියන 488ක ප්‍රදානයක් ලබාදීමට ජපානය එකඟ විය.

    Latest News