කොවිඩ් එන්නත් ව්‍යාපෘතියට ඩො. මි.150ක ණය මුදලක්

ජූනි 29, 2021

    ප්‍රතිසාධනය සඳහා වූ ප්‍රතිචාරාත්මක කොවිඩ්-19 එන්නත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබාගැනීමට රජය සැලසුම් කර තිබේ.

    එන්නත්කරණය සඳහා වූ පිරිවැය, එන්නත් ආශ්‍රිත අධීක්‍ෂණ පද්ධති ස්ථාපනය, ශීතාගාර සහිත ප්‍රවාහන පහසුකම් සැපයීම, සායනික අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා එම මුදල යොදා ගැනීමට නියමිතයි.

    Latest News