චීනයේ, බීජින් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත අද අලුයම මෙම එන්නත් තොගය රැගෙන විත් තිබිණ.
රැගෙන ආ එන්නත් තොගය අද උදෑසන කොළඹ මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන ඒම සිදු කෙරිණ.
චීනයේ නිෂ්පාදිත "සයිනොෆාම්" එන්නත් මාත්‍රා මිලියනයක් අද මෙරටට රැගෙන එනු ලැබීය.