ඔක්සිජන් හයිෆ්ලෝ මැෂින් පරිත්‍යාගයක්

ජූලි 04, 2021

    කොවිඩ් රෝගය හේතුවෙන් ස්වසන අපහසුතා ඇති වන රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් හයිෆ්ලෝ මැෂින් 3ක් කුලියාපිටිය, කුරුණෑගල සහ නිකවැරටිය රෝහල් වෙත පරිත්‍යාග කෙරිණ.

    ඒ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගිත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේදී. මෙම පරිත්‍යාගය සිදු කරනු ලැබ ඇත්තේ, එෆ්.එම්.සී.ජී. බෙවරේජ් ආයතනය විසින්. එම යන්ත්‍රයේ වටිනාකම රුපියල් මිලියන 3.9ක්.

    Latest News