ඉකුත් දින හත තුළ පමණක්, ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව හත් ලක්‍ෂ 19,484ක්

ජූලි 04, 2021

    ඉකුත් දින හත තුළ පමණක් එන්නත් මාත්‍රා 7ත් ලක්‍ෂ 19,484ක් ලබාදී තිබේ.

    ඒ, ජූලි මස 27 වැනිදා එන්නත් මාත්‍රා 49,703ක්, 28 වැනිදා 69,919ක්, 29 වැනිදා එක්ලක්‍ෂ 6,998ක් ලෙසයි. ඉකුත් 30 වැනිදා ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව එක් ලක්‍ෂ 73,520ක්. එය දිනක් තුළ මෙතෙක් ලබාදුන් වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාවයි.

    ජූලි පළමු වැනිදා එන්නත් මාත්‍රා එක් ලක්‍ෂ 69,957ක්, ජූලි දෙවැනිදා එන්නත් මාත්‍රා 85,683ක් ලබාදී තිබේ. එන්නත්කරණ කටයුතු අදත් ක්‍රියාත්මකයි.

    Latest News