එන්නත්කරණය රටපුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා; ජනපති

ජූලි 05, 2021

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ දකුණු ආසියාවේ ප්‍රථම වරට ෆයිසර් එන්නත ලබාගත් රට බවට, ශ්‍රී ලංකාව පත්වීම මෙරට ජනතාවට සුබ පණිවිඩයක් බවයි.

    ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම එන්නත් ලබාදීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සහ ඊට ලබාදෙන දායකත්වය පිළිබඳව තමා ආඩම්බර වන බව ද, ජනාධිපතිතුමාගේ පණිවිඩයේ සඳහන්. එන්නත්කරණය රටපුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි.

    Latest News