ලොව විශාලතම ආරුනූල් මැණික් පොකුර කහවත්තෙන්.....

ජූලි 27, 2021

    ලොව විශාලතම ආරුනූල් මැණික් පොකුර රත්නපුර කහවත්ත ප්‍රදේශයෙන් හමුවී තිබේ.

    කිලෝ 510ක් බර එහි වටිනාකම ඩොලර් කෝටි 100කට අධික බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. මෙම මැණික් ගලට ලොව විශාල ඉල්ලුමක් පවතින බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා පවසයි.

    ප්‍රවීණයන් පවසන්නේ “ක්‍රිස්ටල් සහ කොරෝන්දම්“ මිශ්‍ර වීමෙන් එම පාෂාණය නිර්මාණය වී ඇති බවයි.

    Latest News