ඉෂාලිනී දැරියගේ දේහය මිහිදන් කර ඇති ඩයගම පොදු සුසාන භුමියට දැඩි පොලිස් ආරක්‍ෂාව

ජූලි 27, 2021

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී ගිනි ඇවිලීමෙන් ජිවිතක්‍ෂයට පත් වූ දැරියගේ දේහය මිහිදන් කර ඇති ඩයගම පොදු සුසාන භුමිය දැඩි පොලිස් ආරක්‍ෂාව යොදවා තිබේ.

    ඉෂාලිනී දැරියගේ සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වන ලෙස අධිකරණය ඊයේ නියෝග කිරීමත් සමඟ එම ස්ථානයට පොලිස් ආරක්‍ෂාව සපයා තිබේ.

    Latest News