ඉකුත් දින 7 තුළ පමණක් මෙරට ජනතාවට එන්නත් මාත්‍රා 29 ලක්ෂ 16,867ක් ලබා දී තිබේ. මේ වනවිට ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව එක්කෝටි 20 ලක්ෂ 98,889ක්.Twitter