ජංගම දුරකථන සහ පරිගණක භාවිත කරමින් එම සහතිකවල පිටපත් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින බවයි,
රෙජිස්ට්රාර් ජනරාල් ඩබ්.එම්.එම්.බී. වීරසේකර මහතා සඳහන් කළේ.
ඉල්ලුම් කළ සහතික පිටපත් ශීඝ්රගාමී තැපෑල ඔස්සේ හෝ ළඟම පිහිටි ප්රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ලබා ගත හැකි බව, එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.