නව අධ්‍යාපන අමාත්‍යවරයා දී වැඩ බාර ගනී.....

අගෝ 19, 2021

    අධ්‍යාපන අමාත්‍යධූරයට පත් දිනේෂ් ගුණවර්ධන මහතා අද (19) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය රාජකාරි බාර ගත්තේය.

    මහා සංඝරත්නය, හිටපු අධ්‍යාපන අමාත්‍යවරුන් වන ජී.එල්. පීරිස්, බන්ධුල ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News