අද (21) දිනට කොවිඩ් ආසාදිතයන් 2,785 ක්

අගෝ 21, 2021

    කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ 2,785 දෙනෙකු අද (21) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත සංඛ්‍යාව 384,597 ක් දක්වා ඉහළගොස් තිබේ.

    Latest News