විශ්‍රාමික, ආනන්ද පාලිත CID බාරයට

අගෝ 21, 2021

    ඛනිජ තෙල් සංස්ථාවේ විශ්‍රාමික සේවක, ආනන්ද පාලිත මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (21) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ, ඛනිජ හිඟයක් රට තුළ ඇති බවට කළ සාවද්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහායි. ඛනිජ තෙල් සංස්ථාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව, ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

    Last modified on සෙනසුරාදා, 21 අගෝස්තු 2021 20:24

    Latest News