මංගලට, ජනාධිපතිතුමාගේ ශෝකය....

අගෝ 24, 2021

    ලාංකීය දේශපාලන ගමන් මඟෙහි විශාල පරිවර්තනයන් මෙන් ම ‍අරගලයන් දියත් කරමින් ලාංකීය ජනතාවට අමිල මෙහෙවරක් ඉටු කිරීමට සක්‍රීයව දායක වූ කෘතහස්ත දේශපාලනඥයකු වන එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මැතිතුමාගේ හදිසි වියෝව සැල වීමෙන් මම ඉතා සංවේගයට පත් වීමි.

    එතුමාගේ අභාවය පිළිබඳව මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමි.

    Latest News