තැපැල්/උප තැපැල් කාර්යාල මඟින් වැඩිහිටි හා මහජන දීමනා (වීඩියෝ)

අගෝ 31, 2021
  • වැඩිහිටි දීමනාව ඇතුළු අනෙකුත් දීමනා හෙට සහ අනිද්දා ගෙවීමට පියවර ගෙන ඇතැයි, නියෝජ්‍ය තැපැල්පති තුසිත හුලංගමුව මහතා පවසයි.

    අද පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය. 

    Last modified on අඟහරුවාදා, 31 අගෝස්තු 2021 17:16

    Latest News