නැගෙනහිර කෝවිඩ් රෝගීන්ට දේශිය ඖෂධ

අගෝ 31, 2021

    කෝවිඩ්-19 වසංගතය නිසා පීඩා විඳින නැගෙනහිර පළාතේ ජනතාව සඳහා පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ මගපෙන්වීම මත දේශීය ඖෂධ ලබා දීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

    ආයුර්වේද වෛද්‍යාචාර්ය සඳුන් කෝට්ටයාවත්ත මහතා විසින් එම ඖෂධ පරිත්‍යාග කරන ලදී.

    එම ඖෂධ ලබා දීමේ පළමු අදියර තඹලගමුව සහ ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දී ඊයේ ආරම්භ කෙරිණි.

    Ayurvedic medicine01

    Latest News