ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එන් චිත්‍රානන්ද මහතා පැවසුවේ, අදාළ දීමනාවට සුදුසුකම් ලබා, මෙතෙක් එය නොලැබුණු පුද්ගලයින් වෙනුවෙන් මේ අවස්ථාව හිමිවන බවයි.
පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා මගින් අභියාචනා ඉදිරිපත් කළ යුතුයි. රුපියල් 2,000 දීමනාව සඳහා පවුල් ලක්‍ෂ 18ක් පමණ හඳුනා ගෙන ඇති බව ද, ලේකම්වරයා පවසයි. ඔවුන්ගෙන් 50%කට එම දීමනාව ලබාදී අවසන්.