මහාචාර්ය ලක්‍ෂ්මන් ජයතිලක සමුගනී

සැප් 01, 2021

    ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ලක්‍ෂ්මන් ජයතිලක මහතා කොවිඩ් ආසාදිතව ඊයේ මිය ගියේය.

    පේරාදෙණිය හා වයඹ විශ්වවිද්‍යාලවල උපකුලපති ධුරය ද ඔහු ඉසුලූ අතර, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස දසේවය කර තිබේ.

    Last modified on බදාදා, 01 සැප්තැම්බර් 2021 17:59

    Latest News