ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීමට පිළිගත හැකි හොඳම විසඳුම ලබාදුන්නා; අමාත්‍ය විමල්

සැප් 01, 2021

    රජයක් ලෙස මුහුණ දෙමින් සිටින දුෂ්කරම අවස්ථාවේ වුවද, ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීමට පිළිගත හැකි හොඳම විසඳුම ලබාදුන් බව, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව, ඉවත් කිරීම සඳහා කැබිනට් අනුකාරක සභාව ඉදිරිපත් කළ නිර්දේශ හා කැබිනට් මණ්ඩලයේ තීරණය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට සහභාගි වෙමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේය.

    Latest News