මෙරට ආර්ථිකය හා කොවිඩ් අභියෝගය ජය ගැනීමට චීන රජයේ සහය....(වීඩියෝ)

සැප් 01, 2021

    ශ්‍රී ලංකා ආර්ථිකයේ හා කොවිඩ් වසංගතයේ අභියෝග ජය ගැනීමට චීන රජය උපරිමයෙන්ම ශක්තියක් වන බව, චීන කතානායක ලී ෂන්සු මහතා පවසයි.

    චීන පාර්ලිමේන්තුවේ දූත පිරිසක් සමඟ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අමාත්‍යවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ ඊයේ පැවති සාකච්ජාවකදී චීන කතානායකවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

    Last modified on බදාදා, 01 සැප්තැම්බර් 2021 19:56

    Latest News