ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව (වීඩියෝ)

සැප් 02, 2021
  • ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් රජය සාධනීය තීරණයක් ලබාදී තිබියදීත්, ඇතැම් ගුරු සංගම් නායකයින් සිය පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා ක්‍රියා කරන බව, දේශපාලන හා වෘත්තිය සමිති නියෝජිතයින් පවසනවා.

    කොළඹ අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී මේ පිළිබඳ අදහස් පළවුණා.

    Last modified on සිකුරාදා, 03 සැප්තැම්බර් 2021 16:45

    Latest News