මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, ඒ සඳහා අත්තිකාරම් මුදල් ගෙවා අවසන් බවය.
එම එන්නත් සඳහා අවශ්‍ය සියලු මුදල් ලෝක බැංකුව මඟින් ඔක්තෝබර් මස 1වැනිදා වන විට ගෙවීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළේය.
තුන්වන මාත්‍රාවක් සඳහා වු නිර්දේශය පසුගිය මැයි මාසයේ දී එන්නත්කරණය හා වසංගත රෝග සම්බන්ධ විශේඥ කමිටුව විසින් සිදුකළ බව බවත් ඒ අනූව මෙම එන්නත් තොගය ඇණවුම් කළ බවත්, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් සඳහන් කළේය.