ඒ සඳහා ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14.5ක් ඇණවුම් කිරීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
වයස අවුරුදු 20ට වැඩි මෙරට සියලුදෙනාට තෙවැනි එන්නත් මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර තිබේ.