වැල්ලවායේ හෙරොයින් ජාවාරම්කරුවන් අල්ලයි

සැප් 25, 2021

    වැල්ලවාය, කොටවෙහෙරගල ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී හෙරොයින් සමග සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 25,30,40 සහ 42බැගින් සොයාගෙන තිබේ.

    සැකකරුවන් මත්ද්‍රව්‍ය සඳහා දැඩිලෙස ඇබ්බැහි වූවන් බවට, අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වැල්ලවාය පොලිසිය විසින් සිදුකරයි.

    Latest News