මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 514,592ක්.
ඒ අනූව, මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 455,344ක් වන අතර දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 46,517ක්.
පසුගිය 26 වැනිදා කොරෝනා මරණ 51ක් වාර්තා වූ අතර ඒ සමඟින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12,731 ක් දක්වා ඉහළ ගොස් තිබේ.