රට විවෘත කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත් ඉදිරි දින දෙක තුළ අවසන් තීරණයක් ප්රකාශයට පත්කිරීමට නියමිත බවයි, යුද හමුදාපතිවරයා ප්රකාශ කළේ.
ශ්රී ලංකා යුද හමුදාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් ශ්රී දළදා මාලිගාවේ විශේෂ සෙත් පැතීමක් ඊයේ පැවැත්විණ. ඊට සහභාගීවූ අවස්ථාවේ යුද හමුදාපතිවරයා මෙම අදහස් පළ කළේය.