මුං අස්වනු මිලදී ගැනීම සතොස මගින්....(වීඩියෝ)

සැප් 30, 2021
  • හම්බන්තොට, කිරිඳඔය කලාපයේ මුං අස්වනු සතොස හරහා මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

    අස්වනු මිලදී ගැනීම ඊයේ තිස්සමහාරාමයෙන් ආරම්භ කෙරිණ. ශ්‍රී ලංකාවේ වාර්ෂික මුං අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 23,000ක්. වත්මන් රජයේ කෘෂි ප්‍රතිපත්තිය වන්නේ මෙරට වගා කළ හැකි සියලු බෝග ආනයන නොකර දේශීයව වගා කිරීමයි. එම වැඩපිළිවෙළට අනුව, කෘෂිකර්ම අමාත්‍යාංශය, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මෙරට මුං අවශ්‍යතාවෙන් 50%ක් සපුරා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 සැප්තැම්බර් 2021 19:28

    Latest News