පළාත් අතර පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ; රාජ්‍ය අමාත්‍ය...(වීඩියෝ)

සැප් 30, 2021
  • නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කෙරුණද, පළාත් අතර පොදු ප්‍රවාහන සේවා සති දෙකක කාලයක් සඳහා ක්‍රියාත්මක නොවන බව, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    එමෙන්ම පළාත් තුළ ද, දුම්රිය සේවා සති දෙකක කාලයක් සඳහා ක්‍රියාත්මක නොකෙරෙන බව, අමාත්‍යවරයා කියා සිටී....

    Last modified on බ්‍රහස්පතින්දා, 30 සැප්තැම්බර් 2021 20:11

    Latest News