ගුරු විදුහල්පති ගැටලුවට පවතින තත්වය යටතේ උපරිම විසඳුම් ලබාදුන්නා; අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන(වීඩියෝ)

ඔක් 05, 2021
  • ගුරු විදුහල්පති ගැටලුවට පවතින තත්වය යටතේ ලබාදිය හැකි උපරිම විසඳුම වත්මන් රජය ලබාදී ඇතැයි, අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා.

    ඇතැම් කණ්ඩායම් තවදුරටත් විරෝධතාවයේ යෙදීම සුදුසු නොවන බවයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට අද (05) එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

    Last modified on අඟහරුවාදා, 05 ඔක්තෝබර් 2021 19:49

    Latest News