ජනාධිපතිතුමා ඉන්දීය විදේශ ලේකම් සහ ADB අධ්‍යක්ෂ ජනරාල් හමුවෙයි(වීඩියෝ)

ඔක් 05, 2021
  • එකඟතාවන්ට එළඹ ද්වීපාර්ශ්වීයව ගනු ලබන තීරණ පිළිබඳව ඉන්දු - ලංකා දෙරටෙහි ජනතාව නිවැරදිව දැනුවත් කළ යුතු බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා.

    එතුමා කියා සිටියේ, වාසි අවාසි පැහැදිලි කර දී ජනතා බහුතර කැමැත්ත ගෙන ක්‍රියා කිරීමේ අවශ්‍යතාව බෙහෙවින් වැදගත් වන බවයි. මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා මහතා අද පෙරවරුවේ හමු වූ අවස්ථාවේ ජනධිපතිතුමා මේ බව ප්‍රකාශ කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 05 ඔක්තෝබර් 2021 20:52

    Latest News