මාස හයකට පසු ප්‍රාථමික අංශවල අධ්‍යාපන කටයුතු යළි ඇරඹේ....(වීඩියෝ)

ඔක් 25, 2021
  • රජයේ සහ රජය අනුමත පෞද්ගලික සියලු පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යාපන කටයුතු අද (25) ආරම්භ කෙරුණා.

    කොවිඩ් වසංගතය හමුවේ මාස හයකට ආසන්න කාලයක් පාසල් වසා දමා තිබුණා.....

    Last modified on සදුදා, 25 ඔක්තෝබර් 2021 20:08

    Latest News