වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ පෙර සවි කොන්ක්‍රීට් කොටස් සවි කිරීම ඇරඹේ....(වීඩියෝ)

ඔක් 25, 2021
  • ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලු මුවදොර වරාය නගරය දක්වා කුළුණු මතින් ඉදිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ පෙර සවි කොන්ක්‍රීට් කොටස් සවි කිරීම අද (25) ආරම්භ කෙරුණා.

    මෙය, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භාවිත කරන නව ක්‍රමවේදයක්. එම පෙරසවි කොන්ක්‍රීට් කොටස් 3,279ක් භාවිතයෙන් වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ඉදිකිරීමට නියමිතයි.....

    Last modified on සදුදා, 25 ඔක්තෝබර් 2021 20:37

    Latest News