ආනයනික සහල් බද්ද පහතට

නොවැ 04, 2021

    ආනයනික සහල් සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කර තිබේ.

    මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ආනයනික සම්බා, නාඩු සහ කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබු රු 50ත් රු 60ත් අතර බද්ද ශත 25 දක්වා අඩුකර ඇති බවයි.

    Latest News