නායයාම් හේතුවෙන් සිදුවූ මරණ 4ක්,දියේ ගිලීම් හේතුවෙන් සිදුවූ මරණ 5ක් සහ අකුණු සැර වැදීම හේතුවෙන් මරණ 2ක් මෙලෙස වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයෙන් පුද්ගල මරණ 11ක් වාර්තා වී තිබේ.