මන්ත්‍රීවරයා පවසන්නේ තමන්ට වෛරසය ආසාදනය වී ඇති බවට අද (11) දින හඳුනාගත් බවයි.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මන්ත්‍රීවරයා පවසන්නේ තමන්ට වෛරසය ආසාදනය වී ඇති බවට අද (11) දින හඳුනාගත් බවයි.