ජනපති, අගමැති රුවන්වැලි සෑ පුදබිමේ ආගමික වතාවත්වල.....(වීඩියෝ)

නොවැ 20, 2021
  • සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව නව දේශපාලන සංස්කෘතියක් රටට හඳුන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා දේශපාලනිකව කිළිටි නොවූ නායකයෙකු බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසනවා.

    එතුමාගේ නව දේශපාලන වැඩපිළිවෙළට රටට ආදරය කරන සියලු පුරවැසියන්ගේ සහය හිමිවිය යුතු බව උන්වහන්සේ අවධාරණය කරනවා.....

     

    Latest News