පාකිස්ථානයේ බෞද්ධ උරුමය: “ගාන්ධාර” වාර්තා චිත්‍රපටය එළිදැක්වේ (වීඩියෝ)

නොවැ 20, 2021
  • පාකිස්ථානයේ බෞද්ධ උරුමය අලලා නිර්මාණය කෙරුණු "ගාන්ධාර" වාර්තා චිත්‍රපටය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 16 වැනි දින එළිදැක්වුණා.

    ඒ, අරලියගහ මන්දිරයේදී. මෙම වාර්තා චිත්‍රපටය එලිදක්වනු ලැබ ඇත්තේ, පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා චාරිකාව අතරතුර අග්‍රාමාත්‍යතුමා සමග පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසයි.

    Last modified on සෙනසුරාදා, 20 නොවැම්බර් 2021 19:48

    Latest News