පාඨලී චම්පිකට, නැනෝ පොහොර සමාගමෙන් අභියෝගයක් (වීඩියෝ)

නොවැ 20, 2021
  • පාඨලී චම්පික රණවක මහතා පවසන ආකාරයට නැනෝ නයිට්‍රජන් දියර පොහොර මිලිලීටර් 500 බෝතලයක් රුපියල් 640.00 කට ලබාගත හැකි නම්, එම බෝතල් ලක්ෂ 10 ක් මිලට ගෙන ඊට අමතරව, රුපියල් කෝටි 10 ක මුදලක් ද ලබාදීමට තමන් සූදානම් බව එම පොහොර ආනයන කරන සමාගම පවසනවා.

    එම සමාගම අභියෝග කර සිටින්නේ. අදාළ පොහොර ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇත්නම්, එය ඔප්පු කිරීම වෙනුවෙන් ඉහත මුදල ලබාදීමට සූදානම් බවයි.

    Latest News