අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සියයක් සඳහා පානීය නල ජල පහසුකම් පිරිනැමුණා. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්.Twitter