ගිනි අවියක් සමග අයෙක් දැලේ...

නොවැ 21, 2021

    උඩවලව, කොළඹගේ-ආර ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    ඔහු අවුරුදු 44 ක් වූ කොළඹගේ-ආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද (21) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව උඩවලව පොලිසිය පවසයි.

    Latest News