හෙට (22) 6 සිට 9 දක්වා ශ්‍රේණිවල අධ්‍යයන කටයුුතු ඇරඹේ (වීඩියෝ)

නොවැ 21, 2021
  • රජයේ සහ රජයේ අනුමත සියලු පාසල්වල මෙතෙක් ආරම්භ නොකෙරුණු 6 සිට 9 දක්වා ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට ආරම්භ කෙරෙන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

    ඒ අනුව, පාසල්වල සියලු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට සිට ක්‍රියාත්මකයි. 

    Latest News