මෙම රෝගය, පුද්ගලයන් 100,000 න් එක් අයෙකුට ඇට මිදුළු තුළ හටගන්නා රෝගයක්. අක්මාවේ හා වකුගඩුවල ක්‍රියාකාරීත්වය අකර්මන්‍යව තිබූ, 65 හැවිරිදි කාන්තාවකට සිදුකෙරුණු සැත්කමකින්, ප්ලීහාව ඉවත් කළ බවයි, විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා කියා සිටියේ. රෝගී තත්වය හේතුවෙන්, ප්ලීහාව අසාමාන්‍ය ලෙස විශාලවීම සිදුවෙනවා.