ෆයිසර් එන්නත් ලක්ෂ 15 ක් හෙට (22) දිවයිනට (වීඩියෝ)

නොවැ 21, 2021
  • තවත් ෆයිසර් එන්නත් ලක්ෂ 15 ක් හෙට දිවයිනට පැමිණෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.  

    තවද, ඒ මහතා කියා සිටියේ  නව කොරෝනා උප ප්‍රභේදය කුඩා ළමුන් අතර සහ තරුණ ප්‍රජාව අතර, ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි.

    Last modified on සදුදා, 22 නොවැම්බර් 2021 17:08

    Latest News