ඒ අනූව, උදෑසන 6.00 සිට පස්වරු 2.00 දක්වා පහත මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.
රථවාහන ගමනා ගමනය සීමා කරන මාර්ග
01. ගාලු මුහුදු මාර්ගායේ වැල්ලවත්තේ සිට කොල්ලුපිටිය දක්වා.
02. කොල්ලුපිටිය හංදියේ සිට ගාලු පාර, පරණ පාර්ලිමේන්තුව දක්වා.
03. කොටුව පොලිස් වසමේ බැංකු මාවත, යෝර්ක් වීදිය, බරෝන් ජයතිලක මාවත.