කොළඹ රථවාහන තදබදයට නියමු ව්‍යාපෘතියක් (වීඩියෝ)

දෙසැ 02, 2021
  • කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය හඳුනාගනිමින් ප්‍රායෝගික විසඳුම් ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා පොලීසිය එක්ව ආරම්භ කර තිබෙනවා.

    පවතින සම්පත් උපයෝගී කරගනිමින්, මෙම ගැටලුවට විසඳුමක් ලබාදිය හැක්කේ කෙසේද යන්න සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාට ලබාදුන් උපදෙස් පරිදි වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

    Latest News