සෞඛ්‍ය පෝෂණ අංශයෙන්, ආහාර මාර්ගෝපදේශ මාලාවක්....(වීඩියෝ)

දෙසැ 02, 2021
  • සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය මෙම මාසය "ජාතික පෝෂණ මාසය" ලෙස නම් කර තිබෙනවා.

    "නිසි පෝෂණයෙන් රැකවරණය" තේමාවයි. සෞඛ්‍යයට හිතකර ආහාර රටාවකට හුරුවීමෙන් විවිධ ලෙඩ රෝගවලින් වැලැකී සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරීමේ අවස්ථාව සැලසෙනවා. පවතින කොවිඩ් වසංගතයෙන් මෙන්ම, බෝ නොවන රෝගවලින් වැලකීම සඳහාද නිසි පෝෂණයක් අවශ්‍ය වනවා. මෙම කරුණු පදනම් කර ගනිමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය ආහාර මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

    Latest News