ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි

දෙසැ 03, 2021

    ගෑස් සංයුතිය පිළිබඳ ගැටලුව නිවැරදි වන තුරු ගෑස් බෙදා හැරීම අත්හිටුවන්නැයි, පාරිභෝගික සේවා අධිකාරිය අදාළ සමාගම් දෙකට දැනුම් දී තිබේ.

    මේ අතර, ගෑස්වල රසායනික සංයුතියේ ගැටලුවක් පවතින බව අනාවරණය වී ඇතැයි රජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    Last modified on සිකුරාදා, 03 දෙසැම්බර් 2021 13:04

    Latest News