ගුවන්තොටුපොළේ 'සෙරන්දිවා' විවේකාගාරය යළි විවෘතයි

දෙසැ 09, 2021

    කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන්තොටුපොළේ සෙරන්දිවා විවේකාගාරය යළි විවෘත කර තිබේ.

    මාස 11ක් පමණ කාලයක් එය වසා දමා තිබුණේ කොවිඩ් වසංගතය හේතුවෙන්. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ වරකට ගුවන් මගීන් 50කට මෙහි නවාතැන් පහසුකම් ලබාගත හැකියි.
    මේ ස්ථානයේ ප්‍රනීත ආහාර පාන ඇතුළු විශේෂ පහසුකම් සැළසීම ක්‍රියාත්මකයි.

    1

    5

    3

    LKD 5689

    2

    LKD 5643

    Latest News